Friday, October 18, 2024

General line - 0115112241

තීරණය කළ යුත්තේ ජනතාවයි - හිටපු ජනපතිනිය

සමන්ත කුමාර




පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (16) හිටපු ජනාධිපතිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කළා.

, දිවංගත විජය කුමාරතුංගයන්ගේ 30 වන ගුණ සමරුව වෙනුවෙන් කටුනායක ප්‍රදේශයේ පැවති උත්සවයකදීයි.

රට කවුරුන් විසින් ද පාලන කළ යුත්තේ යන්න ජනතාව තීරණය කළ යුතු කරුණක් බවයි ඇය පෙන්වා දුන්නේ.