Sunday, September 8, 2024

General line - 0115112241

ජනතාවට ද්‍රෝහි වන්නේ නෑ

සජිත් තිලකරත්න




නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ අද (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණා.

 

, ජනාධිපති නිල නිවසේදියි. සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. පවතින ගැටළු පාර්ශ්වයන් දෙක අතර සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුව ඇති බවයි ඔහු කියා සිටියේ.

 

එමෙන්ම මන්ත්‍රීවරයා සඳහන් මෙවර මැතිවරණයේ දී ජනතාව මුලාවී ඇති බවයි.

 

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ තමන් ජනතාවගේ ඡන්දයෙන් පත් වු මහජන නියෝජිතයෙකු නිසා ඔවුන්ට ද්‍රෝහි නොවන බවයි.