Sunday, May 19, 2024

General line - 0115112241

ෆේස්බුක් තවදුරටත් අවහිරයි

දිනුක් හේවාවිතාරණ




පසුගියදා සිට සිමා කරනු ලැබූ ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා වෙබි අඩවි තවදුරටත් අවහිර කර තිබෙන බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටිනවා.

පසුගිය දිනවල මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ නොසන්සුන්කාරී  තත්ත්වය  සමග රජය විසින් සමාජ ජාල වෙබි අඩවි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරනු ලැබුවා.

ඊයේ (09) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය හර්ෂ ද සිල්වා කියා සිටියේ සමාජ ජාල වෙබි අඩවි වලට ඇතුල්වීම වලක්වාලමින් පනවා තිබෙන අවහිරතාවයන් දින 03 කින් පමණ ඉවත් කිරීමට හැකිවෙන බවයි.