මහනුවර ඇතිවූ නොසන්සුන්තා සමග අවහිර කළ සමාජ ජාල මාධ්‍ය කඩිනමින් නැවත යථා තත්ත්වයට පත් කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
අමාත්‍යවරයා කියා සිටියේ එම මාධ්‍ය නියාමනය සඳහා නව නීතිද සැකසීමට අවධානය යොමුව ඇති බවයි.
මොණරාගල ප‍්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කියා සිටියා.