පැපොල රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සියලූ පීඨ දින නියමයකින් තොරව වසා දමා තිබෙනවා.
එහි උපකුලපති ආචාර්ය ජයන්ත ලාල් රත්නසේකර පැවසුවේ ඊයේ (12) දිනය වනවිට විශ්ව විද්‍යාල නේවාසිකාගාරයෙන් පමණක් රෝගී සිසුන් 27 දෙනෙකු වාර්තා වු බවයි.
ඒ අනුව රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා විශ්ව විද්‍යාලය වසා දැමුණු බව උපකුලපතිවරයා කියා සිටියා.