බි්රතාන්යයන් විසින් දේශද්‍රෝහීන් ලෙස නම් කළ සිංහල, දෙමළ සහ මුස්ලිම් නායකයන් 190 දෙනෙකු දේශපේ‍්‍රමීන් ලෙස නම් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය එම් එල් ඒ එම් හිස්බුල්ලා ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ වෙත ලිපියක් යොමු කරමින්.
යටත් විජිත සමයේ බි්රතාන්යයට එරෙහිව කටයුතු කිරිම හේතුවෙන් 1804 ජූනි මස 04 වනදා සිංහල දෙමළ හා මුස්ලිම් නායකයන් 190 දෙනෙකු දේශද්‍රෝහීන් ලෙස නම් කර තිබුණේ විශේෂ ගැසට් පත්‍රයක් මගින්. මුස්ලිම් නායකයන් 07 දෙනෙකුද ඒ අතර වන බවයි රාජ්‍ය අමාත්‍ය එම් ඒ එල් එම් හිස්බුල්ලා නෙත් නිවුස් වෙත කියා සිටියේ.