Monday, May 6, 2024

General line - 0115112241

දකුණු කොරියා සහ උතුරු කොරියාව යලි රාජතාන්ත්‍රික සාකච්ජාවක




දිර්ඝකාලීන විරුද්ධවාදින් ලෙස සැලකෙන උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ජාවකට සුදානම් වන බව වාර්තා වෙනවා.

දකුණු කොරියාව අද (24) නිවේදනය කළේ ලබන 29 වනදා මෙම සාකච්ජාව පැවැත්වෙනු ඇති බවයි. අප්‍රේල් මස අග භාගයේදි අන්තර් කොරියානු සමුලුවක් පැවැත්විමටද දෙරටේ අවධානය යොමුව තිබෙනවා. ලබන 29 වෙනිදා පැවැත්වෙන සාකච්ජාව ඊට සුදානම් විමක් ලෙසයි විචාරකයින් හදුන්වා දෙන්නේ.

මෙම සාකච්ජාව පැවැත්විම සදහා උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර දේශසිමාවේ පිහිටි පැන් මුන් ජොන් නගරය තෝරාගෙන තිබෙනවා.