Tuesday, May 7, 2024

General line - 0115112241

ගුවන් ගමන් ඉතිහාසයට නව පරිචිජේදයක එක් වෙයි




ගුවන් ගමන් ඉතිහාසයේ නව පරිච්ජේදයක් සනිටුහන් කිරිම අද (25) සිදු වුනා. ඒ, ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට ලන්ඩන් දක්වා පළමු වරට නොනවත්වා ඍජු ගුවන් ගමනක් සිදු කරමින්.

කිලෝමිටර් 14,498ක දුරකින් යුත් මෙම ගුවන් ගමන සදහා ගත වු කාලය පැය 17ක් . මෙම ඍජු ගුවන් සේවයේ ආරම්භයත් සමඟ සිය රටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙනු ඇති බවටයි ඔස්ට්‍රේලියාව අපේක්ෂා කරන්නේ.