Sunday, May 19, 2024

General line - 0115112241

අරුම පුදුම බිම් මලක්? (PHOTOS)

කේ. ප්‍රියංකර - පුත්තලම




පුත්තලම කොට්ටකච්චිය ගොඩ කිවුල ප්‍රදේශයේ පදිංචි නිහාල් ප්‍රේමසිරිගේ ගෙවත්තේ තිබී අපූරු බිම් මලක් හමුවී තිබෙනවා.

එම බිම් මල පළලින් අඩි එකහමාරක් පමණ වන අතර,  බිම් මලේ ඝණකම අඟල් තුන්කාලක් පමණ වනවා.

එය පොලොවේ සිට උසින් අඩි එකහමාරක් පමණ වන අතර දැඩි අව් රශ්මිය පවතින මේ දිනවල හත්තක් හට ගැනීම පුදුමයදනවන බව ප්‍රදේශවාසීන් පවසනවා.