Monday, April 29, 2024

General line - 0115112241

කරුණු කිහිපයක් ගැන කතා කරන්න එජාපය රැස්වෙයි

ඩිල්ෂාන් මඩවල/ පසන් වික්‍රමතිලක




එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය අද (09) පස්වරුවේ යළි රැස්වනවා.

ඒ, පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ තවදුරටත් සිදු විය යුතු වෙනස්කම් ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බවයි නියෝජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල කියා සිටියේ.

අද සවස 3.30ට මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇති.