Saturday, September 21, 2024

General line - 0115112241

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ පන්ති වර්ජනයක්

අමදෝරු අමරජීව




නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් තී‍්‍රකුණාමලයේ පිහිටි ජනසන්නිවේදන, කළමනාකරණ අධ්‍යයන සහ සිද්ධායූර්වේද පීඨවල සිසුන් පන්ති වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, එම පීඨවල සුභසාධන කටයුතු මෙන්ම යටිතල පහසුකම් කප්පාදු කිරිමට විරෝධය පළ කරමින්. පන්ති වර්ජනයේ නිරත සිසුන් අද ති‍්‍රකුණාමල නගරයේදී විරෝධතාවකද නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.