Saturday, September 21, 2024

General line - 0115112241

ෆේස්බුක් නියෝජිතයින් තිදෙනෙක් මෙරටට පැමිණෙයි

හේමන්ත කහවලගේ




ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් තිදෙනෙක් මෙරටට පැමිණ සිටිනවා. ඒ පසුගියදා මහනුවර ඇතිවූ නොසන්සුන්තාවට හේතුවූ වෛරී ප‍්‍රකාශන ෆේස්බුක් හරහා ප‍්‍රසිද්ධිව වීම සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කිරීම සඳහායි.  සිංගප්පූරු සහ ඉන්දියොව් පිහිටි ෆේස්බුක් සමාගමේ කාර්යාල සාමාජිකයිනි තිදෙනෙකු මෙලෙස පැමිණ සිටිනවා.

මෙම පිරිස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් ද හමුවී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තාවුණේ. මෙම ෆේස්බුක් නියෝජිතයින් තිදෙනා මෙරට ව්‍යවසායකයන් වෙනුවෙන් සම්මන්ත‍්‍රණයක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා.