Saturday, September 21, 2024

General line - 0115112241

අමාත්‍යධූර වෙනස් කිරිමෙන් ජනතා අපේක්ෂාවන් ඉටු කළ නොහැකි - රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ




විටින් විට අමාත්‍යධූර වෙනස් කිරිමෙන් ජනතා අපේක්ෂාවන් ඉටු කළ නොහැකි බව රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (09) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිඩට් වැඩසටහනට එක්වෙමින්. 

ආණ්ඩුවට එල්ල වන විවේචන සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළවුණා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන බැඑයබැඅිගකන අපගේ වෙබ් අඩවියේ ඇතුළත්.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙන්නේ ‘‘ඔබ මේ ජීවිතය විඳිනවාද? විඳවනවාද? යන්නයි. කලමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසුරිය මෙම වැඩසටහනට එක්වනවා.