ධීවර ජනතාවට සහ සමෘද්ධිලාභීන්ට පැවති මිලටම භූමි තෙල් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ධීවර ප්‍රජාවට සහ සමෘද්ධිලාභීන් වෙත රුපියල් 44ක මිලට භූමි තෙල් ලබාගත හැකිය.
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන වර්ග සියල්ලේම මිල ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කරනු ලැබුවා.