Monday, December 23, 2024

General line - 0115112241

ඉන්ධන මිල සමග බස් ගාස්තු ඉහළට

දිනුක් හේවාවිතාරණ




වැඩිවූ ඉන්ධන ගාස්තු හමුවේ බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න nethnews.lk වෙත පැවසුවා. 

හෙට පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව ඒ පිළිබඳ තීරණය ගන්නා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.