කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ ඉන්ධන මිල සූත්‍රයක් කියාත්මක් නොව බවයි "මිල සූතයක් මෙතන නැහැ. ඒක අපි දීර්ඝ වශයෙන් කතාකළා. ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන්. මිල ප්රතිශෝධනයක් කිරීමටයි තීරණය කළේ." යැයි පැවසුවා.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසන්නේ නව මිල සූත්‍රය අනුව මාස දෙකෙන් දෙකට ඉන්ධන මිල අඩුවිය හැකි බවයි. ලෝක වෙළඳ පොළෙහි තෙල් මිල අනුව එම අඩු වැඩි වීම සිදුවනවා. අදාල ට්විටර් පණිවුඩය පහතින් කියවන්න.
Under new fuel price formula, fuel prices will adjust every two months. It can increase or decrease depending on the world crude oil prices.. #lka
— Mangala Samaraweera (@MangalaLK) May 10, 2018
මිල සූත්‍රයක් කියාත්මක නොමැති බවට අමාත්‍ය රාජිත සේනාරත්න පවසන අයුරු පහතින් නරඹන්න.