IOC සමාගමද අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඉකුත් මාර්තු 23 දා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්දියානු ඔයිල් සමාගම තීරණය කළා. ඒ ඩීසල් ලීටරයක් රුපියල් 100 දක්වාත්, සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 126 දක්වාත් ඉහළ නංවමිනි.