Monday, December 23, 2024

General line - 0115112241

කතෘ භාගයට බදු සහනයක් - මුදල් අැමති




මෙරට ගත් කතුවරුන්ට ප්‍රකාශකයින් ගෙවන කතෘ භාගය මාසයකට 50000ක් හෝ වසරකට ලක්ෂ 5 දක්වා නොඉක්මනව ආදායම්, බදුවලින් නිදහස් කරන බව මුදල් අමාත්‍යවරයා පවසනවා.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.