Monday, December 23, 2024

General line - 0115112241

බාලවයස්කාර ගිණුමෙන් අයකළ බද්ද අහෝසියි

චම්ලි ඒකනායක/ දිනුක් හේවාවිතාරණ




බාලවයස්කාර ගිණුම් වලට පනවා තිබු බද්ද ඉවතට අවුරුදු 18ට අඩු දරුවන් සදහා පවත්වා ගෙන යනු ලබන බාලවයස්කාර ගිණුම් සදහා පනවා තිබු සියළුම බදු ඉවත් කිරිමට ආණ්ඩුව තිරණය කළ බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (10) මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියා.

ඒ අනුව මීට පෙර බාලවයස්කාර ගිණුම් සදහා පනවා තිබු 5% බද්ද මින් අහෝසි වනු ඇතී.