Monday, December 23, 2024

General line - 0115112241

පාකිස්ථානුවෙකුට කොළඹ මහාධිකරණය මරණ දඬුවම නියම කරයි

අධිකරණ වාර්තාකරු




පාකිස්ථානු ජාතිකයෙකුට කොළඹ මහාධිකරණය විසින් අද (11) මරණ දණ්ඩනය නියම කළා.

ඒ පැවැති දීර්ඝ නඩු විභාගයකින් පසු ඔහු වරදකරු කරමින්.

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 8.3ක් ලංකාවට රැගෙන ඒම සම්බන්ධයෙන් මෙම නඩු විභාගය ඔහුට එරෙහිව පැවැතුණා.