ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් රථ ගාස්තු 10% ඉහළ නංවන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා. සංගමයේ සාමාජිකයින් අද (11) දහවල් රැස්වී මෙම තීරණය ගනු ලැබ තිබෙනවා.
ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රිරෝද රථ ගමන් ගාස්තුවද පළමු කිලෝ මීටරය සඳහා රුපියල් 10කින් ඉහළ නැංවීමට තීරණය කළා.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය බස් ගාස්තු ඉහළ දැමීමට තීරණයක් ගෙන නැතැයි එහි ප්‍රකාශකයකු පැවසුවා.