පොදු ප්‍රවාහන සේවය වැඩිදියුනු කිරීමේ අරමුණින් කොළඹ තදාසන්න දුම්රිය කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතියට අනුව කොළඹ නගරය හා අවට ප්‍රදේශ සම්බන්ධ කෙරෙන, තදාසන්න දුම්රිය මාර්ග පද්දතිය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය මේවනවිට අරඹා තිබෙනවා.
දුම්රිය කාර්යක්ෂමතාව නැංවීම සඳහා ප්‍රවේශ පත්‍ර හා ආසන වෙන් කිරීමට නවීන පද්ධතියක්, මගීන්ට විදුලි සංදේශ සේවා (WiFi අතුළුව) සැපයීම සඳහා නවීන පද්ධතියක්දුම්රිය පාලන හා මෙහෙයුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීම, මාර්ග රක්ෂිතයන් තුළ අනවසර පදිංචිකරුවන් නැවත පදිංචි කිරීම නිවාස ව්‍යාපෘති දෙකක් ඇතුළු ව්‍යාපෘති රැසක් ඊට ඇතුළත්ය