සමෘද්ධි බැංකුව ශී්ර ලංකා මහ බැංකුව යටතට පවරා ගැනීමට එරෙහිව ගෙනයන සටනට පූර්ණ සහය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමයේ කොළඹ දිස්ති්රක් විශේෂ සම්මේලනයට අද එක්වෙමින් පාර්ලිමේන්තු මන්ති්ර බන්දුල ගුණවර්ධන මේබව කියා සිටියා.
සමස්ථ ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීනගේ සංගමයේ ප්රධාන ලේකම් එස් ඒ ඩී ජගත් කුමාර ද මෙහිදී අදහස් පළ කලා.