පොලිස් අධිකාරීවරයෙක්, සහකාර පොලිස් අධිකාරීවරුන් 06 දෙනකු සහ පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන් 15 දෙනකු වෙත ස්ථාන මාරු ලබා දී තිබෙනවා. පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව සේවයේ අවශ්‍යතාව මත මෙම මාරුවීම් සිදු කළ බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කරන්නේ.