Saturday, May 4, 2024

General line - 0115112241

දැව සංස්ථාවේ හිටපු සභාපති හා ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානියා යලි රිමාන්ඞ්

අධිකරණ වාර්තාකරු




අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ හිටපු ප‍්‍රධානී ආචාර්ය අයි කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දසනායක ලබන 05වනදා දක්වා අද (22) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රංග දිසානායකගේ නියෝගයකට අනුවයි. රුපියල් කෝටි 2ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා ඉකුත් දා අත්අඩංගුවට ගැනුණා.