මහරගම ප්රදේශයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මහරගමට සිමා කර තිබෙන බව දුම්රිය පාලක මැදිරිය දන්වා සිටිනවා.
අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය දුණුවිල ප්රදේශයට සිමා කර තිබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ