Monday, December 23, 2024

General line - 0115112241

කල් දැමුණු සාකච්ඡාව අද සිදු වෙයි

දිල්ශාන් තුෂාර/ලහිරු කපුගේ




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග පැවැත්වීමට නියමිතව තිබී කල් දැමුණු සාකච්ඡාව අද (23) පස්වරුවේ අනිවාර්යෙන් සිදුවන බව ආණ්ඩුවෙන් ඉවත් වු දහසයේ කණ්ඩායම පවසනවා.

එහිදී වැදගත් කරුණු කිහිපයක් පිළිබද සාකච්ඡා කිරීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි පැවසුවේ. 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ දහසයේ කණ්ඩායම අතර සාකච්ඡාව අද පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතයි.