Monday, December 23, 2024

General line - 0115112241

කෝටි දෙකේ අල්ලස ගත් දෙදෙනාගේ සුව දුක් බලන්න ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී බන්ධනාගාරයට ගිහින්

හේමන්ත කහවලගේ




අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී අයි එච් කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පි දිසානායකගේ සුවදුක් විමසීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට ගොස් ඇති බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඔවුන්ගේ සුවදුක් විමසීමට මෙලෙස බන්ධනාගාරය වෙත ගොස් ඇත්තේ මහනුවර දිස්ති‍්‍රක්කය නියෝජනය කරන මන්තී‍්‍රවරයෙක්.