Tuesday, May 14, 2024

General line - 0115112241

පොලිස් කොස්තාපල් වෙඩි තබාගෙන දිවි තොරකර ගනී




ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී රිවෝල්වරයෙන් වෙඩි තබාගෙන දිවි හානිකර ගෙන තිබෙනවා. ඔහුගේ බිරිඳ ඔත්පලව සිට ඇති අතර ඊයේ පස්වරුවේ ඇය මියගිය බව සැලවීමත් සමග පොලිස් කොස්තාපල්වරයා දිවි හානිකරගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

පොලිස් ස්ථානයේ තනිකඩ භට නිවසේදී ඔහු මෙලෙස දිවිහානි කරගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 48 හැවිරිදි තිදරු පියෙක්.