Sunday, May 5, 2024

General line - 0115112241

සයිටම් සිසුන් විශ්ව විද්‍යාල පනත සංශෝධනය කරන්නැයි ඉල්ලීමක් සමග අනතුරු ඇඟවීමක් කරයි

පසන් වික්‍රමතිලක




තමන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කරන්නේ නම් ඊට විශ්ව විද්‍යාල පනතේ සංශෝධනයක් සිදුවිය යුතු බව සයිටම් ශිෂ්‍ය කි‍්‍රයාකාරි කමිටුව පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි කැදවුම්කරු ශානක ද සේරම් පෙන්වා දෙන්නේ තමන් ඇතුළු ශිෂ්‍ය කණ්ඩායම් සිවිල් පුද්ගලයන් බැවින් එම සංශෝධනය අපේක්ෂා කරනා බවයි.

සයිටම් ගැටලූව නිසා තමන් පත්ව ඇති තත්ත්වයට තවදුරටත් විසදුමක් නොලැබෙන්නේ නම් ඉදිරියේදී මහ ජනතාවට පවා හිරිහැර වන ලෙස පාරවල් හරස්කරමින් උද්ඝෝෂණය කරන්නට සිදු වනු ඇතැයිද ඔහු මෙහිදී අනතුරු ඇඟවූවා.