Monday, May 13, 2024

General line - 0115112241

20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පාඨලි සහ ගම්මන්පිල විරුද්ධයි

නිශාන් ද සිල්වා




20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අද (28) පැවැති මාධ්‍ය සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා. මෙහිදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල කියා සිටියේ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අනුර කුමාර මන්ත්‍රීවරයාට තමන් සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසයි.

අමාත්‍ය පාඨලී චම්පික රණවක ද අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ ජන්ද ක්‍රමය වෙනස් නොකට ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම තුලින් බරපතල තත්ත්වයක් ඇති වන බවයි.

20වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමන් විරුද්ධ බවයි මෙහිදී අවධාරණය කෙරුණේ.