Wednesday, May 15, 2024

General line - 0115112241

නියෝජ්‍ය කතානායක පුටුවට හිටපු ඇමතිනියකගේ නමක් යෝජනා වෙයි

ඩිල්ෂාන් මඩවල




ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සිදුවූ තනතුරු මාරුව පිළිබඳ පාර්ලිමේන්තු මන්ති‍්‍ර සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේද අද (04) අදහස් පළ කළා. ඒ මීගමුව කොච්චිකඩේ වැලිහේන ප‍්‍රදේශයේ පිහිටි ඇගේ නිවසේදී මාධ්‍යවේදින් කළ ප‍්‍රශ්ණ කිරීමකට පිළිතුරු ලබා දෙමින්.

පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධූරයට තමන්ගේ නමද යෝජනා වී ඇතැයිද සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මන්තී‍්‍රවරිය මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.