Thursday, May 16, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයක සවස 7 වන තෙක් වතුර කැපේ




ප්‍රදේශ කිහිපයක් සඳහා අද (06) පස්වරු 7.00 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල, බියගම, මහර, ජාඇළ, කටුනායක, සීදුව සහ ගම්පහ පළාත් පාලන බල ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවනු ඇති.