විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට ඇති වාසි සහ අවාසි පිළිබදව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පැහැදිලි කිරීමක් සිදු කළා. එ් විසිවැනි සංශෝධනය පිළිබද දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණයකට එක්වෙමින්.
විසිවැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ වැඩිම වාසිය ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.