ශී‍්‍ර ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය සංවිධාන කරන රජත පුස්තක සම්මාන උළෙල මේවනවිට පැවැත්වෙනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදීයි. මේ සම්මාන උළෙල පිළිබඳ අදහස් දැක්වූ විනිශ්චය මණ්ඩල සාමාජික, නෙත් එෆ් එම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නුවන් ලියනගේ.
කෙටි කතා පොත් 74ක් අතරින්, අවසාන වටයට පොත් 04ක් තේරී පත්වී තිබෙනවා.