Saturday, April 27, 2024

General line - 0115112241

බදියුදීන්ගේ සහයට අද සවස සිට තවත් ඇමතිවරයෙක්

හේමන්ත කහවලගේ




එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්තී‍්‍රවරයෙකු වන බුද්ධික පතිරණ අද (19) පස්වරුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. එ් කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස බවයි වාර්ථා වන්නේ.  

මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් 3 දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යධූර වල සහ තවත් දෙදෙනෙකු රාජ්‍ය අමාත්‍යධුර වල දිවුරුම් දුන්නා.

වර්ථමාන ආණ්ඩුවේ  කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමාත්‍යවරයා වන්නේ රිසාඩ් බදියුදීන්ය.