සිය ගැටලූවලට විසඳුම් ලබා නොදෙන්නේ නම් ලබන 17වනදා සිට දීප ව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප‍්‍රකාශ කළා. මේ, ඒ පිළිබඳ කොළඹ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ එහි ලේකම් හරිත අලූත්ගේ.