Thursday, May 9, 2024

General line - 0115112241

මරණ දඬුවමට මංගලගේ විරෝධය

ලහිරු කපුගේ




මරණ දඬුවම කි‍්‍රයාත්මක කිරීමෙන් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්විය නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. කොළඹ අද  (13) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යාව්දියෙකු නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

කෙසේවෙතත් කැබිනට් මණ්ඩලයේ සාමූහික තීන්දුවට එකග විමට තමන්ටද සිදුවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.