Tuesday, May 14, 2024

General line - 0115112241

රියදුරු බලපත්‍රයෙන් උසස් පෙළ ලියන්න අවසර

දිල්ශාන් තුෂාර




මෙවර අපොස උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන අයැදුම්කරුවන්ට සිය අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පතට අමතරව ගමන් බලපත‍්‍රය සහ රියදුරු බලපත‍්‍රය ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබා දී තිබෙනවා.

මෙවර පලමු වරට හැදුනුම්පත් තුනම අපේක්ෂකයින්ට විභාගයේදී සිය අනන්‍යතාවය තහවුරු කිරීමට අවසර ලබාදී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පුජිත් පවසා සිටියේ.