Wednesday, November 29, 2023

General line - 0115112241

ජපානයේත් බියකරු ප‍්‍රහාරයක් – 19ක් මරුට




ජපානයේ සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් 26 දෙනෙකු තුවාල ලබා සිටින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මානසික ආබාධ සහිත වූවන් නේවාසිකව රැකබලා ගන්නා ස්ථානයකදී මෙම පිහි ඇනුම සිදුව තිබෙනවා.

සැකකරුවෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.