වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අද දිනයේද දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා.
මේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සාගර කාරියවසම් මහතා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේ වත්මන් රජය ගෙන යන්නේද ඉකුත් ආණ්ඩුවේම ක්‍රමවේදය බවයි.
කෙසේවෙතත් නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පැවසුවේ රටේ පද්ධති බොහොමයක් බිඳවැටී ඇති බැවින් රටේ ප්‍රශ්නවලට කඩිනමින් විසඳුමක් දිය නොහැකි බවයි.
දේශ හිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරද විදේශීය ගිවිසුම් සම්බන්ධයෙන් අදහස් පළ කළා.
රටට අහිතකර කිසිදු ගිවිසුමකට ආණ්ඩුව සම්බන්ධ නොවන බවයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පැවසුවේ.