පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන සියල්ලේම මිල ගණන් හෙට (15) මධ්‍යම රාති‍්‍රයේ සිට රුපියල් 05කින් ඉහළ දැමීමට සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ පිළිබඳ කරුණු දැක්වූ එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන.