Monday, December 23, 2024

General line - 0115112241

දේශීය පලතුරු පාර්ලිමේන්තුවට - ඇමති අමරවීර කියයි

ජූඞ් සමන්ත




මින් ඉදිරියට රාජ්‍ය උත්සව වලට දේශීය පළතුරු ඇතුලූ දේශීය ආහාර පමණක් ලබා දීමට අවදානය යොමු ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ආණමඩුවේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.


ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු පහසු කිරීම සඳහා නවීනතම තාක්ෂණය යොදා ගන්නා බවද අමාත්‍යවරයා පැවසුවා.