Thursday, May 9, 2024

General line - 0115112241

දයාසිරි වැඩ පෙන්වන්න පුටුවක් ඉල්ලයි

ඩිල්ෂාන් මඩවල




ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් ධුරය තමන්ට ලැබුණහොත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග එක්ව පක්‍ෂය යළි ශක්තිමත් කරන බව හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. 

දයාසිරි ජයසේකර හිටපු අමාත්‍යවරයා එම අදහස් පළ කළේ කෑගල්ලේ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් කළ විමසීමකදීයි.