Thursday, May 9, 2024

General line - 0115112241

ළමයෙක්ට පාරේ යන්න බැහැ දැන් - හිටපු ජනපති

ඩිල්ෂාන් මඩවල




කුඩා ළමයෙකුට හෝ මහමග ගමන් කිරීමට නොහැකි තරම් සමාජය කෲර වී ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. මෙම තත්ත්වය ඉක්මණින් වෙනස් කළ යුතු බවයි ඔහු අවධාරණය කළේ.


නාරාහේන්පිට ශී‍්‍ර අභයාරාමයේ අද පැවති උත්සවයකදි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.