වැසි සහිත කාලගුණය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් රියදුරන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ඒ අනුව උපරිම වේගය පැයට කිලෝමීටර් 60ක් ලෙස තබා ගන්නා ලෙසයි දැනුම් දෙන්නේ.