Tuesday, December 24, 2024

General line - 0115112241

වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට ඇති අයිතිය තහවුරු කළ යුතුයි - ඇමති ෆොන්සේකාගේ බලපෑම ගැන ඒකාබද්ධ විපක්ෂය කියයි

ලහිරු කපුගේ




නෙත් නිවුස් වාර්තා කළ ප‍්‍රවෘත්තියකට අදාළව අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා කරන කරුණු දැක්වීම් පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ද අදහස් පළ වුණා. මේ, එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ධ.

කුමන තත්වයක් යටතේ වුවත් වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන්ට ඇති අයිතිය තහවුරු කළ යුතු බවද ඒකාබද්ධ විපක්ෂය කියා සිටියා.