Thursday, December 26, 2024

General line - 0115112241

දෙවිනුවර ඓතිහාසික ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි පෙරහැර අද

ලහිරු කපුගේ




දෙවිනුවර ඓතිහාසික ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ ඇසල මහා පෙරහැර මංගල්‍යයේ රන්දෝලි පෙරහැර අද (27) විථී සංචාරය කෙරෙනවා. අලිඇතුන් රැුසක් මෙන්ම නර්තන කණ්ඩායම් සියයකට අධික ප‍්‍රමාණයක් මෙවර දෙවිනුවර ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහැර විචිත‍්‍රවත් කිරීමට එක්ව සිටින බවයි සංවිධායකයින් පැවසුවේ. මෙවර එම දේවාලයේ පෙරහැර මංගල්‍ය පැවැත්වෙන්නේ 761 ක් වන වරටයි. නෙත් එෆ් එම් රේඩියෝව ඒ සදහා බැතිබර මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙනවා. ජාතික ලොතරැුයි මණ්ඩලය, මාතර කොටුවේ කඬේ, මනම්පේරි බාත් වෙයාර්, රත්නමහල් ජුවලර්ස් සහ තමලූ එන්ටප‍්‍රයිසස් මේ ස`දහා අත්වැල් බැ`දගෙන සිටිනවා.  

------------------------------------

දෙවිනුවර ඓතිහාසික ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ හයවන පේළි පෙරහැර අද 

26-07-2018 07:15

මංගල්‍ය හයවන පේළි පෙරහැර අද (26) විථී සංචාරය කෙරෙනවා. 


761 වන වරට පැවැත්වෙන දෙවුන්දර ශ‍්‍රී විෂ්ණු දේවාලයේ පෙරහැර මංගල්‍යය සඳහා මෙවර ද  මාධ්‍ය අනුග‍්‍රහය ලබා දෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. 

ජාතික ලොතරැයි මණ්ඩලය, මාතර කොටුවේ කඩේ, මනම්පේරි බාත් වෙයාර්, රත්නමහල් ජුවලර්ස් සහ තමලූ එන්ටප‍්‍රයිසස් මේ සඳහා අත්වැල් බැඳගෙන සිටිනවා.  
-----------------------------------

දෙවිනුවර ඓතිහාසික ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ සිව්වන පේළි පෙරහැර අද 

24-07-2018 12:15

දෙවිනුවර ඓතිහාසික ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ ඇසල මහා පෙරහැර මංගල්‍ය සිව්වන පේළි පෙරහැර අද (24) විථී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.

පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ලක්ෂ 03කට අධික ජනතාවක් මෙම කාලය තුළ මෙම පුණ්‍ය භූමිය වෙත පැමිණෙතැයි අපේක්ෂා කරන බවයි දෙවිනුවර ඓතිහාසික ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ කේ. එච්. නන්දසිරි පැවසුවේ.

ඇසළ පොහොය යෙදෙන ලබන 27 වැනිදා පස්වරුවේ දෙවිනුවර ශී‍්‍ර විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතයි. 

761 වන වරට පැවැත්වෙන දෙවුන්දර ශ‍්‍රී විෂ්ණු දේවාලයේ පෙරහැර මංගල්‍යයට නෙත් එෆ්. එම්. රේඩියෝව බැතිබර මාධ්‍ය අනුග‍්‍රහය ලබාදෙනවා.

ජාතික ලොතරැයා මණ්ඩලය, මාතර කොටුවේ කඩේ, මනම්පේරි බාත් වෙයාර්, රත්නමහල් ජුවලර්ස් සහ තමලූ එන්ටප‍්‍රයිසස් මේ සඳහා අත්වැල් බැඳගෙන සිටිනවා.