Friday, May 3, 2024

General line - 0115112241

ආන්දෝලනාත්මක ප‍්‍රකාශයෙන් පසු විජයකලා යළි පාර්ලිමේන්තුවට

සමන්ත කුමාර




එල් ටී ටී ඊය පිළිබඳ කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් හේතුවෙන් ඉකුත් සමයේ දැඩි සේ කතාබහට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරන් ද කලකට පසු අද (07) පාර්ලිමේන්තුවට පැමිණ සිටියා. නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු පවසන්නේ ඇය පසුපෙළ අසුනක අසුන්ගෙන සිටි බවයි.