Friday, May 3, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂය ජනතාව මුලා කරනවා

සජිත් තිලකරත්න




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව ආණ්ඩු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය දක්වන විරෝධය ජනතාව මුලා කිරීමක් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා. මේ, කොළඹ අද (07) පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ පිළිබඳ අදහස් දැක්වූ එහි සභාපති ශාන්ත බණ්ඩාර.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිවෙකුටත් ජයගත නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.